අමෙරිකාවෙත් අපිට වැඩිය පෙට්‍රල් වල මිල ඉහළයි –

මෙරට ඉන්ධන මිලට සාපේක්ෂව අමෙරිකා එක්සත් ජනපදය ඇතුළු ලොව රටවල් රැසක පවතින්නේ ඉහල මිලක් බව ඉන්ධන මිල ඉහළ දැමීමට සිදුවීම සම්බන්ධයෙන් මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් කරුණු පැහැදිලි කරමින් කියා සිටියා.

රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ ඛණිජ තෙල් සංස්ථාව දිගින් දිගටම පාඩු ලබන බවයි. පළමු මාස 04 තුලදී පමණක් බිලියන 45ක පාඩුවක් ලබා ඇති බවත් මෙය බැංකු කේෂ්ත්‍රයට බලපෑම් එල්ල කරන බව පැවසූ අමාත්‍යවරයා, එමගින් රටේ ආර්ථික ස්ථායිතාවයට ද ගැටලුවක් ඇති වන බව ප්‍රකාශ කළා.

මෙම කරුණු පදනම් කර ගනිමින් ඉන්ධන මිල වැඩිකිරීමට සිදුවන බවයි ඔහු කියා සිටියේ..

News Editor

Next Post

පෝට් සිටියේ රැකියා ගියොත් අවම වැටුප ඩොලර් 1,000 යි.. මුල් වසර දෙක තුළ රැකියා අවස්ථා 10,000 ක්

Sun Jun 13 , 2021
කොළඹ වරාය නගරයේ (Colombo Port City) රැකියා අවස්ථා හිමිවන ශ්‍රී ලාංකික තරුණ තරුණියන් සඳහා ඇමෙරිකානු ඩොලර් 1000ක (රු. දෙලක්ෂයක) අවම වැටුප් හිමිවනු ඇත. රැකියාවේ ස්වාභාවය අනුව එම වැටුප් තල වෙනස් වන අතර ඇමෙරිකානු ඩොලර් 1000 සිට ඉහළට, ඩොලර් 1500, 2000, 3000 යන වැටුප් තල හිමිවන අතර ඊට ඉහළ වැටුප් රැකියාවේ […]
web stats