රටින් පැනගන්න මාත් රට හැර යන්න හිතන්නේ රෙද්දක් ඇදන් පාරෙ යන්න බෑ

ඇෆල.ටො..ක්සින් සහිත ආහාර වල නම් හෙළි කිරීමට නොහැකියැයි ප්‍රමිති කාර්යාංශයේ ප්‍රධාන නිලධාරිනිය විසින් කළ ප්‍රකාශය ඉතා බරපතළ එකක් බවත් ප්‍රවීණ උපකාරක පන්ති දේශක තිස්ස ජනනායක මහතා සඳහන් කරයි.දේශපාලඥයන්ද, නිලධාරීන්ද, මහජනතාව ද ඒ ආකාරයෙන්ම හැසිරෙන බව පැවසූ ඔහු ලංකාව මහා පිස්සු රටක් යයිද පවසයි.එනිසා කළ හැකි හොඳම දේ හොඳට ඉගෙනගෙන වෙන රටකට යාම බව තම උපකාරක පන්තියේ දේශණයක් අතරතුර ඒ මහතා කියා සිටියේය.තමන්ද ඉන්නේ රට හැර යන්නේ දැයි කල්පනා කරමින් යයි පැවසූ ඔහු අද කියැවෙන දේවල් බලද්දී රෙද්දක් ඇඳගෙන පාරේ යන්න බැරි තත්ත්වයක් උදා වී ඇතැයි ද පැවසීය.

News Editor

Next Post

අමෙරිකා ජනපති බයිඩ්න් සිංහලෙන්ම සුභ පතයි

Wed Apr 14 , 2021
සිය සාම්ප්‍රදායික අලුත් අවුරුද්ද සමරන ශ්‍රී ලාංකිකයන් ඇතුළු දකුණු ආසියාතිකයන්ට සහ ඇමෙරිකාවේ වෙසෙන දකුණු ආසියානු ප්‍රජාවට ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් සුබ පැතුම් එක් කර ඇත. සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඇමෙරිකානු ජනාධිපතිවරයා මෙලෙස දකුණු ආසියාතිකයන්ට සුබ පැතුම් එක් කර ඇති සිංහල ඇතුළු ආසියානු භාෂා කිහිපයකින්ම ඇමෙරිකානු ජනාධිපතිවරයා සුබ […]
web stats