ඉන්දියාවෙන් ඊයේ පමණක් කොවිඩ් ආසාධිතයන් ලක්ෂ 03 කට වැඩි පිරිසක්

ඉන්දියාවෙන් ඊයේ දිනය තුළදී පමණක් කොවිඩ් ආසාධිතයන් ලක්ෂ 03 කට වැඩි පිරිසක් වාර්තා වී තිබෙනවා.

ඒ අනුව ගතවූ පැය 24 තුළදී එරටින් ආසාධිතයන් 03 ලක්ෂ 15 දහස් 802 දෙනෙකු සටහන්වී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කලේ.

මේ අනුව ඉන්දියාවේ සමස්ත කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යාව එක් කෝටි 59 ලක්ෂ 24 දහස් 806 ක් බවට පත්වනවා.ඊයේ ඉන්දියාවෙන් වාර්තා වී ඇති කොවිඩ් ආසාධිත මරණ සංඛ්‍යාව 2102 ක්.

News Editor

Next Post

කමින්ස් ඩොලර් 50,000ක් ඉන්දියාවට ප්‍රදානය කරයි

Tue Apr 27 , 2021
ඉන්දියාවේ පැතිර යන කොවිඩ් 19 වසංගත තත්ත්වය පාලනය වෙනුවෙන් ඔස්ට්‍රේලියානු සහ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක පැට් කමින්ස් විසින් ඩොලර් 50,000ක මුදලක් ප්‍රදානය කර තිබෙනවා. මෙවර අයි.පී.එල් තරගාවලියට ක්‍රීඩා කරන සෙසු ක්‍රීඩකයින්ගෙන් ද ඔහු ඉල්ලා සිටින්නේ ඒ සදහා වැඩි වශයෙන් ආධාර කිරීමට කටයුතු කරන ලෙසටයි.විශේෂයෙන් ඉන්දියාවේ රෝහල් […]
web stats