එක පවුලකට හාල් කිලෝ 03 ක් සති 02 කට ප්‍රමාණවත් – වෙළඳ ඇමති

අවුරුදු දීමනාවක් වශයෙන් සතොස හරහා ලබාදෙන සහන මල්ල සම්බන්ධයෙන් එල්ල වන චෝදනා වලට වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්රතිචාර දැක්වූවා.

ඒ අද පස්වරුවේ වෙළද අමාත්‍යංශයේදී පැවති විශේෂ මාධ්‍ය හමුවකට සහභාගී වු අවස්ථාවේදියී.
අමාත්‍යවරයා එහිදී කියා සිටියේ සහන මල්ලට අන්තර්ගත සියලු ආහාර ඉහල ප්‍රමිතියකින් සහ නිවැරැදි ප්‍රමාණ වලින් අඩංගු ආහාර ද්‍රව්‍ය වන බවයි.

කෙසේ වෙතත් සහල් කිලෝ 03 ක් එක් පවුල් ඒකකයක් සදහා සති 2 ක කාලයක් සදහා ප්‍රමාණවත් වන බවයි එහිදි බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේ.

News Editor

Next Post

ගස් කැපුවට ඔක්සිජන් අඩුවෙන්නේ නෑ ගස් නැති මැදපෙරදිගත් ඔක්සිජන් තියෙන්නේ

Tue Apr 6 , 2021
ගස් කපා දැමීමෙන් ඔක්සිජන් අඩු වෙනවා යැයි පැවසීම අසත්‍යක් බව මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සිරිපාල අමරසිංහ මහතා සඳහන් කරයි. ඒ මහතා මෙසේ පැවසුවේ ‘තිරසර සංවර්ධන සංවාදය’ යන මැයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති වැඩසටහනකට එක්වෙමිනි. කොළඹ ඔක්සිජන් අඩු වීම හා මතු වනාන්තර හෙළි කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු කළ විමසීමකට ඔහු මෙසේ පිළිතුරු […]