එඩිම්බරෝහී ආදිපාදිවර පිලිප් කුමරු අභවප්‍රාප්ත වෙයි

බ්‍රිතාන්‍ය මහ රැජිණගේ ස්වාමිපුරුෂයා වූ එඩිම්බරෝහී ආදිපාදිවර පිලිප් කුමරු අභවප්‍රාප්ත වූ බව බකින්හැම් මාලිගාව නිවේදනය කරනවා.

මියයන විට ඔහු 99 හැවිරිදි වියෙහි පසු වුණා.

දෙවන එළිසබෙත් රැජිණ වූ කලී පොදුරාජ්‍ය මණ්ඩලීය ජනපද දහසයකද, මුහුදෙන් එතෙර යටත් විජිතයන් වලද රාජ්‍ය නායිකාවයි. ඇය වාසය කරනුයේ එක්සත් රාජධානිය තුළයි. ඇය සතුව තිබූ පැරණි රාජධානිය ඇයගේ මුතුන් මිත්තන් විසින් පාලනය කරන ලද, දේශයන් වලින්ද සමන්විත විය. ඇගේ පියාවූ හයවන ජෝර්ජ් රජු 1952 පෙබරවාරි මස මියයාමෙන් පසු ඇය සිහසුනට පත්වුවාය.

News Editor

Next Post

පාම් ඔයිල් නැති උනොත් බෙකරි කර්මාන්තය කඩා වැටෙයි

Sat Apr 10 , 2021
කර්මාන්ත හා බේකරිවල අවශ්‍යතා සඳහා පාම් ඔයිල් ගෙන්වීම කෝටා ක්‍රමයට සිදුකරන  බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ්‍ කළ බව සඳහන් පුවතක් අප පුවත්පත ඊයේ  වාර්තා කළේය. පාම් ඔයිල් ආනයනය හා කටුපොල් වගාව වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා  ඉකුත්දා නියෝග කළේය. එමෙන්ම දැනට  […]
web stats