සහල්කි ලො 3ක් සති 2ක් කතාවේ මට කතාවෙදි කට චුට්ටක් වැරදුනා

සහල් කිලෝග්‍රෑම් 3ක් එක් පවුලකට සති දෙකක කාලයක් සඳහා ප්‍රමාණවත් බවට තමන් කිසිදු ප්‍රකාශයක් සිදු නොකළ බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (07) පාර්ලිමේන්තුවේදී සඳහන් කළද ජාතික ගොවීජන එකමුතුව එම ප්‍රකාශය මාධ්‍ය වෙත නිකුත් කළේය.

ඒ අනුව අමාත්‍යවරයා පසුවමාත්‍යවරයා පසුව පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් සඳහන් කළේ අත් වැරදීමකින් එවැනි ප්‍රකාශයක් සිදුවී ඇති බවය.

adstudio.cloud

එහිදී, “ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මම කියපු වචනයක් අල්ලගෙන. සමහර ප්‍රකාශවලදී කියාගෙන යනකොට වරදින්න පුළුවන්. පුද්ගලයෙකුට කියලා කියන එක පවුලකට කියලා කියවෙන්න පුළුවන්,” යනුවෙන් අමාත්‍යවරයා සඳහන් කළේය.

News Editor

Next Post

පෞද්ගලික වැඩ තිබ්බත් ඒවා පැත්තක දාලා ඔබට සේවය කරන්න තියෙන අවශ්‍යතාව නිසයි ආවේ

Thu Apr 8 , 2021
ජාතික ප්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තුවේ මූල්‍ය ප්‍රතිපාදන යටතේ නල්ලූර ප්‍රදේශයේදී ඉදිකෙරෙන පානිය ජල ව්‍යාපෘතියකට ආචාර්ය රෝහිත රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ දින (07) මුල්ගල තැබුණා. එම අවස්ථාවට එක්වෙමින් අදහස් දැක්වූ ආචාර්ය රෝහිත මහතා කියා සිටියේ සිය බිරිඳට දෙවැනි දරු උපත සිදුකිරීමට ඉතාමත් ආසන්න බවත් පෞද්ගලික ජිවිතයේ කොපමණ වැඩකටයුතු තිබුනත් ජනතාවට සේවය […]
web stats