BREAKING NEWS
Search

කොරොනා අයෙක් පැමින ඇති නිසා දුරකථන ජාලයක ප්‍රධාන කාර්‍යාලය වසාදැමේ

435

කොරෝනා ආසාදිත පුද්ගලයෙක් ඇසුරු කල අයෙක් පැමිණී බවට තහවුරුවීම හේතුවෙන් කොළඹ මොබිටෙල් ප්‍රධාන කාර්යාලය වසා දමයි

මීට අමතරව
රාගම පිහිටි බ‍්‍රවුන්ස් මෙල්ස්ටා පෞද්ගලික රෝහල මේ වන විට වසා දමා තිබේ.එහි කළමනාකාරීත්වයේ නිලධාරියකුට කොරෝනා වෛරස ආසාදනය වී යැයි සැකපිට මෙම ක්‍රියාමාර්ග ගෙන තිබේ.ඔහු මේ වන කොරෝනා පරීක්ෂාවට හොයු කර ඇතැයිද රෝහල සඳහන් කරයි.රෝහලේ බාහිර ප්‍රතිකාර අංශය මෙන්ම වෛද්‍යවරුන් චැනල් කිරීමද නවතා දමා තිබේ.
රෝහලේ ප්‍රදන දුරකතන අංකයෙන් විමසීමේදී මෙම තොරතුරු තහවුරු කලේය.

රාජ්ය සේවය පිණිසයි fb page