BREAKING NEWS
Search

ගම්පහ සෙසු මන්ත්‍රීවරු 17 දෙනා නිහඬයි.රන්ජන් පමණක් ජනතාවට සහල් බෙදයි

249

කොවිඩ් වසංගත තත්වය නිසා අසරණ වී සිටින ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් සහල් බෙදා දීමේ වැඩ පිලිවෙලක් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා විසින් ආරම්භ කර තිබෙනවා.

ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරන සමස්ත මන්ත්‍රීවරු ගණන 18 ක්.

එහෙත් රන්ජන් රාමනායක හැරුනු විට සෙසු මන්ත්‍රීවරු එවැනි කටයුතුවල යෙදෙන බව නම් පෙනෙන්නට නැහැ.