ගස් නැති වුණාට ඔක්සිජන් නැතිවෙන්නේ නෑ..- මධ්‍යම පරිසර අධිකාරි සභාපති

ගස් නැති වුණා කියා ඔක්සිජන් නැති වෙන්නේ නැතැයි මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති එස් සමරසිංහ මහතා සඳහන් කරයි.

පරිසර විනාශය සම්බන්ධයෙන් මේ දිනවල පවසන කතා සියල්ලම බොරු බවත් පරිසරවේදීන් යයි කියනා පිරිස් ඒවා පවසන්නේ ඩොලර් වෙනුවෙන් බවත් ඔහු පෙන්වා දෙයි.දේවානි ජයතිලක සහ භාග්‍ය අබේරත්න මෙහෙයවනු ලබන්නේ සජිත් ප්‍රේමදාස අනුර කුමාර දිසානායක විසින් බව ද ඔහු චෝදනා කරයි.ඒ මහතා මෙම අදහස් පල කරන්නේ අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්ඡාවකට එක්වෙමිනි.

News Editor

Next Post

විජයදාස රාජපක්ෂගේ පුත් රඛිත අත්අඩංගුවට

Tue Apr 20 , 2021
ඊයේ රාත්‍රීයේ රාජගිරිය, වැලිකඩ ප්‍රදේශයේ සිදුවු රිය අනතුරක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් රඛිත රාජපක්ෂ මහතා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.එම අන.තුර හේතුවෙන් පුද්ගලයින් සිව්දෙනෙක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ.රාජගිරිය ගුවන් පාළම අසල දී බොරැල්ල සිට රාජගිරිය දෙසට ගමන් ගත් මෝටර රථයක් සහ බුත්ගමුව දෙස සිට ප්‍රධාන මාර්ගයට […]
web stats