BREAKING NEWS
Search

චතුරිකා තමන්ට කොරෝනා වැළඳී ඇති බව කියයි – Facebook පිටු වලට සැරෙන් කතා කරයි

337

මෙරට ජනප්‍රිය ටෙලිනාට්‍ය රංගන ශිල්පීන් ශිල්පිනියන් කිහිප දෙනෙකුට කොරෝනා වෛරසය වැළඳී තිබෙන බව හෙළි වී තිබෙනවා.

ඒ අතර චතුරිකා පීරිස් රංගන ශිල්පිනිය ද සිටිනවා.

මේ වනවිට චතුරිකා පීරිස් නෙවිල් ප්‍රනාන්දු රෝහලේ ප්‍රතිකාර ලබනවා.

ඒ අතරතුර ඇයගේ Facebook ගිණුමට පහත සටහන ඇය විසින් එක්‌ කර තිබුණා.