මෙරට ජනප්‍රිය ටෙලිනාට්‍ය රංගන ශිල්පීන් ශිල්පිනියන් කිහිප දෙනෙකුට කොරෝනා වෛරසය වැළඳී තිබෙන බව හෙළි වී තිබෙනවා.
ඒ අතර චතුරිකා පීරිස් රංගන ශිල්පිනිය ද සිටිනවා.
මේ වනවිට චතුරිකා පීරිස් නෙවිල් ප්‍රනාන්දු රෝහලේ ප්‍රතිකාර ලබනවා.
ඒ අතරතුර ඇයගේ Facebook ගිණුමට පහත සටහන ඇය විසින් එක් කර තිබුණා.