BREAKING NEWS
Search

ඩිලන්ත මාලගමුව යුරෝපය හොල්ලයි.. ලැම්බොගිනි තරගයේ දෙවැනි තැන දිනා ලක් ධජය උඩටම ඔසවයි..

234

ශ්‍රී ලංකාවේ මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුව ඊයේ පැවැති යුරෝපා ලැම්බොගිනි සුපර් ට්‍රොෆියෝ තරග මාලාවේ දෙවැනි තරගයේ දී දෙවන ස්ථානයට පත්ව තිබේ.

මෙම තරගය ස්පාඤ්ඤයේ බාසිලෝනා නුවර දී පැවැත්වී තිබේ.

මෙතෙක් තමන්ට කිසිදු අනුග්‍රහයක් නොමැතිව තරඟ වලට සහභාගී වූ නමුත් මෙවර රජය විසින් ලබාදුන් සහයෝගයට ඉමහත් ස්තුතිය පල කරන බව ඔහු ස්පාඤ්ඤයේ බාසිලෝනා නුවර සිට සිය සමාජ ජාලය වෙත සටහනක් එක් කර තිබේ.