දිනක්ෂි සහ සාරංගගේ නවතම සරාගී ඡායාරූප පෙළක් එළියට

දිනක්ෂි සහ සාරංග කියලා කියන්නේ හැමෝම ආදරය කරන යුවළක්. ඉතින් ඔවුන් මේ දිනවල මව්පිය පදවි වලට සූදානම් වන බව නම් නොරහසක්. ඉතින් ඒ වගේම සමාජ මාධ්‍ය තුළත් මේ දෙදෙනා ගොඩාක් ජනප්‍රියයි. 

දිනක්ෂි කියන්නේ රංගන ශිල්පිනියක්, නිවේදන ශිල්පිනියක්, නර්තන ශිල්පිනියක් වගේම ගායන ශිල්පිනියක් විදිහටත් දක්ෂතා රැසක් තිබෙන සුන්දර කළා ශිල්පිනියක්. 

ඉතින් ඒ වගේම සාරංග කියන්නෙත් දක්ෂ රංගන ශිල්පියෙක් වගේම නිවේදන ශිල්පියෙක්, ගායන ශිල්පියෙක් විදිහටත් හදුන්වලා දෙන්න පුළුවන්. ඉතින් දිනක්ෂිව නම් පහුගිය දවස් වල අපිට දැකගන්නට ලැබුණේ හිරු සුපර් ඩාන්සර් වේදිකාවේ නිවේදිකාවක් විදිහටයි. නමුත් ඇය ඒ වේදිකාවෙන් සමුගෙන තිබුණා. 

කොහොම නමුත් මේ ආදරණිය යුවල පහුගිය දවසක හරි අපූරු වෙනස්ම විදිහක ෆොටෝශූට් එකක් කරලා තියනවා අපිට දැකගන්න ලැබුනා. ඉතින් ඒ වගේම මේ ෆොටෝශූට් එක කැලැන්ඩරයක් සඳහා කරපු එකක් කියලා තමයි අපිට නම් ආරංචි වුණේ.

patholaya patholaya

Next Post

ආණ්ඩුවට විරුද්ධව උද්ඝෝෂණ කරන ශාපයෙන් දේශපාලනය පක්ෂ වලට කවදාවත් ගොඩ එන්න බෑ

Sun Jul 11 , 2021
ආණ්ඩුවට විරුද්ධව විරෝධතා කිරීමට කිසිම බුද්ධිමත් පුද්ගලයෙකු මේ මොහොතේ කල්පනා නොකරන බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි. අද උද්ඝෝෂණ පවත්වන දේශපාලන පක්ෂවල එහි ශාපයෙන් කිසිදා ගොඩ ඒමට නොහැකි වන බවත් ඒ මහතා පැවසීය. කොළඹ පැවති උත්සව සභාවක් අමතමින් ඔහු මේ අදහස් පළ කළේය. ‘අපි දකිනවා දැන් උද්ඝෝෂණ වෙනවා. මේ […]
web stats