නීතිපති දෙපාර්තමේන්තුවේ 425කට එන්නත

නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ සේවක මණ්ඩලයේ 425කට අද (18) දින “ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා” කොවිෂීල්ඩ් මර්දන එන්නත ලබා දී තිබේ.

නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී, නීතිඥ නිශාරා ජයරත්න මෙනවිය පැවසුවේ නීතිපතිවරයා විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් කළ ඉල්ලීමක් අනුව එම එන්නත්කරණ වැඩසටහන සිදුකළ බවය.

News Editor

Next Post

IPL ක්‍රීඩක වෙන්දේසිය අද

Thu Feb 18 , 2021
මේ වසරේ පැවැත්වීමට නියමිත ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියට අදාළ ක්‍රීඩක වෙන්දේසිය අද (18) සිදුකිරීමට නියමිතය. ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ 14 වන අදියර සඳහා ක්‍රීඩක වෙන්දේසිය අද පස්වරු 3ට චෙන්නායි නුවරදී සිදු කිරීමට නියමිතය. එම වෙන්දේසිය සදහා ක්‍රීඩකයින් 1114 දෙනෙකු ලියාපදිංචි වී සිටියත් අවසන් ලැයිස්තුවට ඇතුළත්ව ඇති ක්‍රීඩකයින් සංඛ්‍යාව […]