ප්‍රංශයේ නම් ඉටිපන්දම් දල්වා ගස් රැකගනිති

යුරෝපයට වසන්තය එළැඹෙමින් තිබුණද ආක්ටික් ධ්‍රවය දෙසින් හදිසියේ හමා එන අධික ශීතල සුළඟ හේතුවෙන් රාත්‍රියේ උෂ්ණත්වය සෘණ අගයන් දක්වා පහත වැටෙමින් තිබේ.වසන්තයේ දී දළුලන තුරු ලතා අධික ශීතලෙන් ආරක්‍ෂාකරගැනීම සඳහා නැගෙනහිර ප්‍රංශයේ වෙස්තොෆෙන් පළාතේ රාත්‍රියේ ඉටි පහන් දල්වා ගස් රැකගැනීමට ගන්නා උත්සාහයකි.බොහෝ පළතුරු වතු පිහිටි මෙම පළාතේ කාලගුණ අනාවැකිය වී ඇත්තේ ඉදිරි දින කිහිපයේදීම රාත්‍රීයේ උෂ්ණත්වය සෘණ අගයන් (සෙල්සියස් අංශක 0 ට අඩු) ගන්නා බවකි.

 

News Editor

Next Post

සහල්කි ලො 3ක් සති 2ක් කතාවේ මට කතාවෙදි කට චුට්ටක් වැරදුනා

Thu Apr 8 , 2021
සහල් කිලෝග්‍රෑම් 3ක් එක් පවුලකට සති දෙකක කාලයක් සඳහා ප්‍රමාණවත් බවට තමන් කිසිදු ප්‍රකාශයක් සිදු නොකළ බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (07) පාර්ලිමේන්තුවේදී සඳහන් කළද ජාතික ගොවීජන එකමුතුව එම ප්‍රකාශය මාධ්‍ය වෙත නිකුත් කළේය. ඒ අනුව අමාත්‍යවරයා පසුවමාත්‍යවරයා පසුව පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් සඳහන් කළේ අත් වැරදීමකින් […]