මවු පදවියට සුදානම් වන ජනප්‍රිය නිලි දිනක්ෂි සාරංග සමග ගෙවන සුන්දර ජීවිතය

කළා ලෝකයේ තරු ගොඩක් විවාහ වෙන්නේ කළා ලෝකයේ තරු සමග. බොහොම කළා තුරකින් තමයි කළා ලෝකයේ තරු ජනප්‍රිය නොවන කෙනෙකු සමග විවාහ වෙන්නේ. කොහොම වුනත් කළා ලෝකයේ මේ දවස්වල හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න යුවලක් තමයි සාරංග සහ දිනක්ෂි කියන්නේ. 1990 වසරේ උපන් දිනක්ෂිට දැන් වයස අවුරුදු 31ක් පමණ වනවා. ‘සූම්’ ‘මේවගේ ආදරයක්’ ‘සුපර්නා’ වැනි සිනමාපට හරහා ආදරේ දිනාගත් දිනක්ෂි 2020 වසරේදී ජනප්‍රිය නළුවකු වන සාරංග දිසාසේකර සමග විවාහ වෙනවා

සාරංග කියන්නේ කලින් විවාහ වී සිටි තරුණයෙක්. ඉහුගේ එම විවාහය දෙදෙරා ගියපසු තමයි සාරංග දිනක්ෂි ආදර කතාව පටන් ගන්නේ. ඉතින් දැන් සාරංග සහ දිනක්ෂි ගොඩක් සුන්දර යුග දිවියක් ගතකරනවා. ඒ වගේම දැන් මේ දෙන්නගේ පුංචි කැදැල්ල ලස්සන කරන්න අමුත්තෙක් එන්න සුදානම් කියලත් ආරංචියි. ඉතින් ලංකාවේ හැමෝම වගේ බලන් ඉන්නේ මේ පුංචි කැදැල්ල ලස්සන කරන්න එන්නේ කොල්ලෙක්ද කෙල්ලෙක්ද කියලා, ඉතින් අපි ඔවුන්ගේ බලාපොරොත්තු ඒ ආකාරයෙන්ම ඉටුවෙන්න කියලා හදවතින්ම සාරංග සහ දිනක්ෂි යුවලට සුබ පතනවා.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

patholaya patholaya

Next Post

බුවීව ලැබුනුදා ඉදන් මගේ ජීවිතේ ලොකු දියුණුවක් වුනා - සජිත අනුත්තර

Mon Jul 5 , 2021
සජිත ඇන්තනී කියනවාට වඩා මේ දවස්වල නම් අපිට ඔහුගේ නම ගොඩක්ම අහන්න දකින්න ලැබෙන්නේ සරා කියලා. පුංචි කාලේ ඉදලාම රංගන කටයුතු වලට එක් වුන සජිත සුරිය අරණ, අබා වැනි චිත්‍රපටි මගින් බොහෝ ජනප්‍රිය වුනා. ඒ වගේම මේ දිනවල ස්වර්ණවාහිනියේ විකාශය වන නාඩගම්කාරයෝ ටෙලි නාට්‍යයෙන් නැවතත් රටේම ආදරය දිනා ගන්න ඔහුට […]
web stats