BREAKING NEWS
Search

මහේල ජයවර්ධන SSC ක්‍රීඩා සමාජයේ ක්‍රිකට් කමිටු සභාපති ධූරයට

275

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන කොළඹ SSC ක්‍රිඩා සමාජයේ
නව ක්‍රිකට් කමිටු සභාපතිවරයා ලෙස
පත් කර තිබෙනවා.

ඒ අනුව ඉදිරියේදී ඔහු SSC ක්‍රීඩා සමාජයේ ක්‍රිකට් සම්බන්ධ තීරණ ගැනීමේ දී එහි ප්‍රධානියා ලෙස කටයුතු කිරීමට නියමිතයි.