මිනුවන්ගොඩ පොකුරේ තවත් ආසාදිතයන් ගණන ඉහලට

105

මිනුවන්ගොඩ හා ඒ ආශ්‍රිත නව කොරෝනා රෝගීන් 73 දෙනෙකු හඳුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.