පුහුණුකරු මුත්තයියා මුරලිදරන් රෝහල් ගත කෙරේ

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් ඉන්දියාවේ චෙන්නායි නුවර පිහිටි රෝහලක ට ඇතුළත් කර තිබේ ඉන්දීය මාධ්‍ය වාර්තා පවසන්නේ සුළු ශල්‍යකර්මයක් සඳහා ඔහු රෝහල් ගත වී ඇති බව යි මේවන විට ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලිය ට සහභාගී වන සන්රයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායමේ දඟ පන්දු පුහුණුකරු ලෙස ඔහු ක්‍රියාකරයි..

News Editor

Next Post

අවුරුද්දට යතුරු පැදි සවාරියක් ආ පාසල් සිසුවකු ඇබර්ඩින් ඇල්ලේ ගිලී මිය යයි

Mon Apr 19 , 2021
අලුත් අවුරුද්ද නිමිති කර ගෙන යතුරු පැදි සවාරියක් පැමිනි පාසල් සිසුවකු ගිනිගත්හේන ඇබර්ඩින් දිය ඇල්ලේ ගිලිමෙන් මිය ගොස් ඇති බව ගිනිගත්හේන පොලිසියේ නිලධාරියකු පවසයි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ කොළඹ සිට මිතුරන් හය දෙනකු සමග යතුරු පැදි සවාරියක් පැමින ගිනිගත්හේන ඇබර්ඩින් දිය ඇල්ලේ දිය නැමට […]
web stats