BREAKING NEWS
Search

මෙතෙක් ලොව බිහි වූ විශිෂ්ඨතම 20-20 පන්දු යවන්නා ලෙස ලසිත් මාලිංග නම් කරයි.

785

විස්ඩන් මාසික සඟරාව විසින් මෙතෙක් 20-20 ක්‍රිකට් පිටියේ ලොව බිහිවූ විශිෂ්ටතම වේග පන්දු යවන්නා ලෙස ලසිත් මාලිංග නම් කර ඇත.මීට පෙර විස්ඩන් මාසික සඟරාව විසින් 21 වන ශතවර්ෂයේ වටිනාම ටෙස්ට් ක්‍රිකට් ක්‍රිඩකයා ලෙස හිටපු ශ්‍රී ලංකා සුපිරි දඟ පන්දු යවන ක්‍රිඩක මුත්තයියා මුරලිදරන් නම් කරන ලදී.

මේ අනුව 21 වන සියවසේ හොදම ටෙස්ට් පන්දු යවන්නා හා මෙතෙක් බිහිවූ විශිෂ්ඨතම 20 -20 වේග පන්දු යවන්නා ලෙස නම්වී ඇති ක්‍රීඩකයන් දෙදෙනාම ශ්‍රී ලාංකිකයන් වේ.




error

Enjoy this blog? Please spread the word :)