යාපන තරුණ තරුණියෝ 1600 යුද හමුදාවට

යාපනය දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන්  1600 දෙනකු පමණ පසුගිය මාස තුනේදී යුද හමුදාවට බැඳී ඇති බව යුද හමුදාපති ජෙනරාල්  ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

තවමත් බෙදුම්වාදි මත දරන විවිධ පුද්ගලයන් හා කණ්ඩායම්වල බලපෑම් එල්ලවෙමින් තිබියදීත් යාපන අර්ධද්වීපයෙන් මේ ආකාරයට දෙමළ තරුණ තරුණියන් යුද හමුදාවට ආධුනිකයන් වශයෙන් බැඳීම ඉදිරිපත් විම අප ලැබූ ජයග්‍රහණයක් බව සතුටින් සඳහන් කරන බව ද කියයි.

යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේ පැවැති අලුත් අවුරුදු උත්සව අවස්ථාවට එක් වෙමින් යුද හමුදාපතිවරයා මේ බව සඳහන් කළේය.

News Editor

Next Post

පුහුණුකරු මුත්තයියා මුරලිදරන් රෝහල් ගත කෙරේ

Mon Apr 19 , 2021
ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් ඉන්දියාවේ චෙන්නායි නුවර පිහිටි රෝහලක ට ඇතුළත් කර තිබේ ඉන්දීය මාධ්‍ය වාර්තා පවසන්නේ සුළු ශල්‍යකර්මයක් සඳහා ඔහු රෝහල් ගත වී ඇති බව යි මේවන විට ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලිය ට සහභාගී වන සන්රයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායමේ දඟ පන්දු පුහුණුකරු ලෙස ඔහු […]
web stats