BREAKING NEWS
Search

රන් මිල අඩුවෙයි ?

133

ලෝක වෙළදපොළේ රන් අවුන්සයක මිල අද ඇමරිකානු ඩොලර් 1,903යි ශත 30 ක මට්ටමට ළඟා වුණා.

කෙසේ වෙතත්,පසුගිය සතියට සාපේක්ෂව මේ වන විට රන් මිලේ දක්නට ලැබෙන්නේ සුළු පහළ යාමක්.

-hirunews

සැප්තැම්බර් මාසයේ 21 වැනි සඳුදා ලෝක වෙළෙඳ පොළේ රන් අවුන්ස යක (31.1034768 ග්රැම්) මිල සඳහන් වූයේ ඇමෙරිකානු ඩොලර්1953 ක් ලෙස වන අතර,

එදින ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද වාර්තාවට අනුව රන් අවුන්ස යක Gold Rate එක සදහන් වුයේ රුපියල් 362202.4838 ලෙසය.