රාත්රියට ලයිට් දමාගෙන සිදුකරන LPL වැනි තරඟාවලියන්ගෙන් සතුටු වීමට තරම් මානසිකත්වයක් ජනතාවට නොමැති බව සමගි ජනබල වේගයේ පාර්ලිමේන්තු මන්ත්රී චමින්ද විජේසිරි මහතා පවසනවා.
ඔහු පවසන්නේ විදෙස් ක්රිඩකයින් වෙනුවෙන් වැයකල මුදල්වලින් අසරණ පවුල් නඩත්තු කල හැකිව තිබූ බවයි.
ස්වර්ණවාහිනියේ රතු ඉරට සහභාගී වෙමින් ඔහු මෙම අදහස් පලකර සිටියා.
Image credit -Swarnawahini