ලාබෙට ඔබත් කේක් කනවද ? – කන්න කලින් කියවන්න

ලාබෙට ඔබත් කේක් කනවදා – කන්න කලින් කියවන්න
සාමාන්‍ය බටර් කේක් 1kg නිවැරදි ප්‍රමිතියට සෑදීමට සඳහා අවශ්‍ය කළමනා මොනවාදැයි අපි බලමු,


බටර් 250g රතු බිත්තර 5 කේක් පිටි 250g සීනි 250g Fresh milk කෝප්ප 1/2
බේකිං පවුඩර් 2 tsp ( මේස හැදි) වැනිලා 2 tsp ලුනු 1/4 tsp ( කැමතිනම් පමණක් ) දැන් මේ සඳහා යන දළ වියදම අපි බලමු. බටර් 250 රු. 500/=
රතු බිත්තර 5 රු.100/= කේක් පිටි 250g….. රු. 50/=
සීනි 250g රු. 30/= Fresh milkරු. 55/= මේ සඳහා යන මූලික මුලු වියදම රු.700/= වැඩිය.


තවද විනාඩි 45 – 50 ක් අතර කාලයක් කේක් එක බේක් කරගැනීම සඳහා වැය වන විදුලි පරිභෝජන වියදමද මීට එකතු කල පසු, සැපයුම්කරුගේ ලාභයද එකතු කල පසු වර්තමාන බොහෝ වෙළඳුන් ඉතා අඩු මිලකට කේක් කිලෝවක් අලෙවි කරනු ලබන්නේ කෙසේදැයි ඔබම සිතා බලන්න. නියම ප්‍රමිතියකින් යුත් කේක් කිලෝවක් රු 800/= කට අඩුවෙන් අලෙවිය අපහසුය.
බටර් සහ බිත්තර නොදමා ඒ වෙනුවට කෘතිම පිලිකා කාරක oil සහ jell වර්ග භාවිතා කර සාදන කේක් ඔබේ දරුවන්ට, හිතවතුන්ට, දෙමාපියන්ට දීමට පෙර දෙවරක් නොව කිහිප වරක් සිතන්න.

හොදම දේ කේක් එකක් ගෙදර සාදා රස බැලීමයි එ වගේම එග් බියුමින් නැමති රසායනික ජෙල් එක බිත්තර ලෙස යොදන පර්සිද්ධ කේක් හතුරකුට වත් නොදෙන්න.

News Editor

Next Post

යාපන තරුණ තරුණියෝ 1600 යුද හමුදාවට

Sun Apr 18 , 2021
යාපනය දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන්  1600 දෙනකු පමණ පසුගිය මාස තුනේදී යුද හමුදාවට බැඳී ඇති බව යුද හමුදාපති ජෙනරාල්  ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. තවමත් බෙදුම්වාදි මත දරන විවිධ පුද්ගලයන් හා කණ්ඩායම්වල බලපෑම් එල්ලවෙමින් තිබියදීත් යාපන අර්ධද්වීපයෙන් මේ ආකාරයට දෙමළ තරුණ තරුණියන් යුද හමුදාවට ආධුනිකයන් වශයෙන් බැඳීම ඉදිරිපත් විම අප ලැබූ ජයග්‍රහණයක් […]
web stats