විජයදාස රාජපක්ෂගේ පුත් රඛිත අත්අඩංගුවට

ඊයේ රාත්‍රීයේ රාජගිරිය, වැලිකඩ ප්‍රදේශයේ සිදුවු රිය අනතුරක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් රඛිත රාජපක්ෂ මහතා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.එම අන.තුර හේතුවෙන් පුද්ගලයින් සිව්දෙනෙක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ.රාජගිරිය ගුවන් පාළම අසල දී බොරැල්ල සිට රාජගිරිය දෙසට ගමන් ගත් මෝටර රථයක් සහ බුත්ගමුව දෙස සිට ප්‍රධාන මාර්ගයට ඇතුළත් කළ ජීප් රථයක් එකිනෙක ගැටීමෙන් එම අනතුර සිදුව තිබේ.

News Editor

Next Post

නිදාගන්න තිබුණු එකම ඇඳත් විකුණලා..කන්නේ එක වේලයි. .තම පවුල ජීවත් කරවන්න,පාසල් ගමන අතහැර කුලී වැඩ කරන දියණිය.

Tue Apr 20 , 2021
ජීවිතේ සමහර තැන්වලදි අපි හුඟක් අසරණ වෙනවා..අම්මට හරි තාත්තට හරි අසනීපයක් කරදරයක් වුණාත් ඒ පවුලම කඩාගෙන වැටෙනවා.අපි මේ කියන්න යන්නෙත් දඹුල්ල පැත්තෙන් අහන්න ලැබුණු ඒ වගේ සංවේදී කතාවක් ගැනයි. අසනීප තත්වයකින් පෙළෙන අම්මත්, තාත්තත් තමන්ගේ නැගණියත් ජීවත් කරවන්න තමන්ගේ පාසල් ගමනත් නතර කරලා කුලී වැඩ කරන මේදැරිය ජීවත් වෙන්නේ දඹුල්ල […]
web stats