BREAKING NEWS
Search

ශානි අබේසේකර අත්අඩංගුවට ගනී…

100

පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ පොලිස් අධිකාරී ශානි අබේසේකර අත්අඩංගුවට ගෙන තිබේ.

දැනට වැඩ තහනමට ලක්ව සිටින ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ අපරාධ කොට්ඨාශය විසිනි.සාක්ෂි සැඟවීමේ චෝදනාව මත ඔහු අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරයි.ඔහුගේ නිවසේ සිටියදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.