හිටපු ධීවර රාජ්‍ය අමාත්‍යවරයා වූ දිලිප් වෙදාරච්චි අමු මාළු කමින් ජනතාවගෙන් මාළු කන ලෙස ඉල්ලා සිටිනවා.
විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවට එක්වූ හිටපු ධීවර රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදාරච්චි ධීවරයන් වෙනුවෙන් කළ හැකි උපරිම දේ නම් ජනතාව මාළු මිල දී ගැනීම බව ඔහු පෙන්වා දෙනවා.
මාළු කූරි දෙදෙනෙකු බෑගයක දමා පැමිණි අමාත්‍යවරයා මාළු කූරියා ඉවතට ගෙන අමුවෙන්ම ආහාරයට ගෙන පෙන්වනු ලැබූ අතර ඒවා අලුත් මාළු බව ද ඔහු පැවසීය
https://www.facebook.com/sjblanka/videos/372196580727827/?vh=e&d=n