හෙද වෘත්තීය සමිති අද සහ හෙට වර්ජනයක

විශේෂිත රෝහල් කිහිපයක හැර දිවයිනේ සියලු රෝහල්වල අද (01) සහ හෙට (02) වැඩ වර්ජනයක නිරත වීමට හෙද වෘත්තීය සමිති තීරණය කර තිබේ.

එහි සභාපති සමන් රත්නප්‍රිය මහතා ප්‍රකාශ කළේ, විශේෂිත රෝහල් ඇතුළු කොවිඩ් ප්‍රතිකාර රෝහල් තුළ එම වැඩවර්ජනය ක්‍රියාත්මක නොකළ ද හෙද ගැටලුවලට විසඳුම් ලබා නොදෙන්නේ නම් ඉදිරියේ දී අඛණ්ඩ වර්ජනයකට යොමුවන බවය.

News Editor

Next Post

ගොවීන්ට මට විරුද්ධව උද්ඝෝෂණය කරන්න සාධාරණ අයිතියක් නෑ -ජනපති කියයි

Thu Jul 1 , 2021
තමාට විරුද්ධව උද්ඝෝෂණය කිරීමට ගොවීන්ට සාධාරණ අයිතියක් නොමැති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.ජනාධිපතිවරයා මේ බව පැවසුවේ අද (01) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවති ජාතික ගොවි සංවිධාන බල මණ්ඩල නියෝජිත හමුවට එක්වෙමිනි. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපතිවරයා, සමහර අය පෙන්නන්න හදනවා අපි ආපස්සට යන ගමනක් කියලා. අද කාබනික පොහොර ඉහළ තැනක […]
web stats