2020 ඔලිම්පික් තරඟාවලියේ බොක්සිං තරඟ තීරක හා විනිසුරුවරියක් වශයෙන් ශ්‍රී ලංකා පොලිසියේ කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරියක් තේරී පත් වෙයි.ශ්‍රී ලංකා ඉතිහාසයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරමින් පළමු වරට ශ්‍රී ලාංකික කාන්තාවක් ඔලිම්පික් තරඟාවලියක් විනිශ්චය කිරීම සඳහා සහ තීරක කටයුතු සඳහා සුදුසුකම් ලබා ඇති අතර ඒ සඳහා ශ්‍රී ලංකා පොලීසිය නියෝජනය කරනු […]

භාග්‍යාගේ සැමියා රුවන්ත එහෙම කිව්වේ දැඩි ස්වරයකින්. භාග්‍යය රු වන්තයි විවාහ වුණේ මීට වසර 3 කට උඩදීයි. භාග්‍යාගේ වැඩිහිටියෝ මේ විවාහයට මුලදී වැඩි කැමැත්තක් තිබුණේ නැහැ. විවාහ වෙලා වසර දෙක තුනක් ගියාට පස්සේ වැඩිහිටියොත් මෙම විවාහය පිළිගත්තා. ඒත් මේ ලස්සන පවුලට කණකොකා හඬන්න වැඩි දවසක් ගත වුණේ නැහැ. රුවන්ත නිතර […]

නිමල කොඩිතුවක්කු මුළුමනින්ම පාහේ පාසල්  සහ උපකාරක පන්ති අධ්‍යාපනය ද බිඳවැටී අදාල විෂය නිර්දේශය අවසන් නොකල පසුබිමක් මත එම දුවා දරුවන් දැඩි ව්‍යාකූලත්වයකට පත්ව සිටින අවස්ථාව ශිෂ්‍යත්ව සහ උසස් පෙළ විභාග කල් දමා විෂය නිර්දේශය ආවරණයට අවස්ථාව ලබා දෙන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ඉල්ලීමක් කරයි. අධ්‍යාපන විශේෂඥයින්ගේ […]

ආණ්ඩුවට විරුද්ධව විරෝධතා කිරීමට කිසිම බුද්ධිමත් පුද්ගලයෙකු මේ මොහොතේ කල්පනා නොකරන බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි. අද උද්ඝෝෂණ පවත්වන දේශපාලන පක්ෂවල එහි ශාපයෙන් කිසිදා ගොඩ ඒමට නොහැකි වන බවත් ඒ මහතා පැවසීය. කොළඹ පැවති උත්සව සභාවක් අමතමින් ඔහු මේ අදහස් පළ කළේය. ‘අපි දකිනවා දැන් උද්ඝෝෂණ වෙනවා. මේ […]

තමාට විරුද්ධව උද්ඝෝෂණය කිරීමට ගොවීන්ට සාධාරණ අයිතියක් නොමැති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.ජනාධිපතිවරයා මේ බව පැවසුවේ අද (01) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවති ජාතික ගොවි සංවිධාන බල මණ්ඩල නියෝජිත හමුවට එක්වෙමිනි. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපතිවරයා, සමහර අය පෙන්නන්න හදනවා අපි ආපස්සට යන ගමනක් කියලා. අද කාබනික පොහොර ඉහළ තැනක […]

විශේෂිත රෝහල් කිහිපයක හැර දිවයිනේ සියලු රෝහල්වල අද (01) සහ හෙට (02) වැඩ වර්ජනයක නිරත වීමට හෙද වෘත්තීය සමිති තීරණය කර තිබේ. එහි සභාපති සමන් රත්නප්‍රිය මහතා ප්‍රකාශ කළේ, විශේෂිත රෝහල් ඇතුළු කොවිඩ් ප්‍රතිකාර රෝහල් තුළ එම වැඩවර්ජනය ක්‍රියාත්මක නොකළ ද හෙද ගැටලුවලට විසඳුම් ලබා නොදෙන්නේ නම් ඉදිරියේ දී අඛණ්ඩ […]

එලඹෙන සඳුදා දිනයේ සිට අවුරුදු 60ට වැඩි පුද්ගලයින් සඳහා කොවිඩ් මර්දන එන්නත් ලබාදීමේ ක්‍රියාවලිය වේගවත් කිරීමට පියවර ගෙන ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා පවසයි. ඒ අනුව සෑම ප්‍රධාන රෝහලකම එන්නත් කිරීමේ මධ්‍යස්ථානයක් ආරම්භ කරන බව වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා සඳහන් කරයි. ඒ පිළිබඳව […]

කොළඹ වරාය නගරයේ (Colombo Port City) රැකියා අවස්ථා හිමිවන ශ්‍රී ලාංකික තරුණ තරුණියන් සඳහා ඇමෙරිකානු ඩොලර් 1000ක (රු. දෙලක්ෂයක) අවම වැටුප් හිමිවනු ඇත. රැකියාවේ ස්වාභාවය අනුව එම වැටුප් තල වෙනස් වන අතර ඇමෙරිකානු ඩොලර් 1000 සිට ඉහළට, ඩොලර් 1500, 2000, 3000 යන වැටුප් තල හිමිවන අතර ඊට ඉහළ වැටුප් රැකියාවේ […]

මෙරට ඉන්ධන මිලට සාපේක්ෂව අමෙරිකා එක්සත් ජනපදය ඇතුළු ලොව රටවල් රැසක පවතින්නේ ඉහල මිලක් බව ඉන්ධන මිල ඉහළ දැමීමට සිදුවීම සම්බන්ධයෙන් මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් කරුණු පැහැදිලි කරමින් කියා සිටියා. රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ ඛණිජ තෙල් සංස්ථාව දිගින් දිගටම පාඩු ලබන බවයි. පළමු මාස 04 තුලදී පමණක් බිලියන […]

ඉන්ධන මිල සංශෝධනය කළ යුතු බවට ජීවන වියදම පිළිබඳ අමාත්‍ය අනුකමිටුව විසින් තීරණය කර තිබේ. අද (11) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසා සිටියේ, එම සංශෝධනය සිදුකරන දිනය නොදුරේදී ම දැනුම්දෙනු ඇති බවය. අද (11) මධ්‍යම රාත්‍රී 12 සිට ඉන්ධන මිල වැඩි කෙරෙන බව බලශක්ති අමාත්‍යාංශය […]

web stats