මේ වසරේ පැවැත්වීමට නියමිත ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියට අදාළ ක්‍රීඩක වෙන්දේසිය අද (18) සිදුකිරීමට නියමිතය. ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ 14 වන අදියර සඳහා ක්‍රීඩක වෙන්දේසිය අද පස්වරු 3ට චෙන්නායි නුවරදී සිදු කිරීමට නියමිතය. එම වෙන්දේසිය සදහා ක්‍රීඩකයින් 1114 දෙනෙකු ලියාපදිංචි වී සිටියත් අවසන් ලැයිස්තුවට ඇතුළත්ව ඇති ක්‍රීඩකයින් සංඛ්‍යාව […]