පසුගිය මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පත් කිරීමට අද රැස්වූ එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර තිබෙනවා. සිරිකොත පක්ෂ මූලස්ථානයේදී මෙම රැස්වීම පැවති අතර, එහිදී ඔහුව එම මන්ත්‍රි ධුරයට පත් කිරීමට ඒකමතික අනුැමතිය හිමිවූ බවයි එක්සත් ජාතික පක්ෂයේ සභාපති හිටපු […]

රටතුළ පවතින කොවිඩ් වාතාවරණය හමුවේ පාසල් වසා දැමීමත් සමඟ සිසුන්ට මාර්ගගත ක්‍රමයට අධ්‍යාපනය හැදෑරීමට සිදුව තිබේ. නමුත්, අන්තර්ජාල පහසුකම් හරිහැටි සපුරා ගත නොහැකි ඇතැම් සිසුන් මේ වන විට පත්ව ඇත්තේ විශාල පීඩාවකටය. කොළඹ සහ රත්නපුර දිස්ත්‍රික් මායිමේ පිහිටි වෑවල කලටුවාව ගම්මානයේ ජීවත්වන දරුවන් පිරිසක් “අද දෙරණ“ට හමුවුයේ එවන් පසුබිමකය. ඔවුන් […]

කොළඹ වරාය ආසන්නයේ නැංගුරම් ලා ඇති භාණ්ඩ ප්‍රවාහන නෞකාවේ හටගත් ගින්න මැඩපැවැත්වීම සඳහා කටයුතු කරමින් සිටින බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි. නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා පැවසුවේ, කොළඹ වරායට වයඹ දෙසින්  නාවික සැතපුම් 9.5ක දුරින් වූ මුහුදු ප්‍රදේශයේ නැංගුරම් ලා තිබූ නෞකාවක ඊයේ (20) දහවල් […]

ඉන්දියාවේ පැතිර යන කොවිඩ් 19 වසංගත තත්ත්වය පාලනය වෙනුවෙන් ඔස්ට්‍රේලියානු සහ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක පැට් කමින්ස් විසින් ඩොලර් 50,000ක මුදලක් ප්‍රදානය කර තිබෙනවා. මෙවර අයි.පී.එල් තරගාවලියට ක්‍රීඩා කරන සෙසු ක්‍රීඩකයින්ගෙන් ද ඔහු ඉල්ලා සිටින්නේ ඒ සදහා වැඩි වශයෙන් ආධාර කිරීමට කටයුතු කරන ලෙසටයි.විශේෂයෙන් ඉන්දියාවේ රෝහල් […]

ඉන්දියාවෙන් ඊයේ දිනය තුළදී පමණක් කොවිඩ් ආසාධිතයන් ලක්ෂ 03 කට වැඩි පිරිසක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව ගතවූ පැය 24 තුළදී එරටින් ආසාධිතයන් 03 ලක්ෂ 15 දහස් 802 දෙනෙකු සටහන්වී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කලේ. මේ අනුව ඉන්දියාවේ සමස්ත කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යාව එක් කෝටි 59 ලක්ෂ 24 දහස් 806 […]

සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි පාර්ලිමේන්තු මන්ත‍්‍රී පිවිසුමේදී ගුටිබැට හුවමාරුවක් සිදු කරගෙන ඇත.පසුව පාර්ලිමේන්තුවේ සෙසු මන්ත්‍රී පිරිස සහ පාර්ලිමේන්තු පොලීසිය මැදිහත් වී තත්වය පාලනය කර තිබේ.සභාව කල් තැබීමට පෙර පාර්ලිමේන්තුවේ ඇති වූ උණුසුම් තත්ත්වය වීඩියෝ ගත කිරීම සම්බන්ධයෙන් […]

වයෝවෘද්ධ පියෙකුට නිවසට පැමිණීමට ඉඩ ලබා නොදෙමින් ඉදළකින් සහ කුඩයකින් අමා.නු ෂිකව සලකන ඔහුගේ දියණිය සහ මිනිපිරිය සම්බන්ධයෙන් තොරතුරු අනාවරණ කෙරෙන වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍යයේ සංසරණය වනවා.මෙම සිදුවීම නාරාහේන්පිට -දාබරේ මාවතේ නිවසකින් මෙම සිද්ධිය වාර්තාවන බවයි. මේ වනවිට එම පියා රෝහල් ගතකර ඇති අතර, අත්අඩංගුවට ගත්දියණිය සහ මිනිපිරියට ඇප […]

ජීවිතේ සමහර තැන්වලදි අපි හුඟක් අසරණ වෙනවා..අම්මට හරි තාත්තට හරි අසනීපයක් කරදරයක් වුණාත් ඒ පවුලම කඩාගෙන වැටෙනවා.අපි මේ කියන්න යන්නෙත් දඹුල්ල පැත්තෙන් අහන්න ලැබුණු ඒ වගේ සංවේදී කතාවක් ගැනයි. අසනීප තත්වයකින් පෙළෙන අම්මත්, තාත්තත් තමන්ගේ නැගණියත් ජීවත් කරවන්න තමන්ගේ පාසල් ගමනත් නතර කරලා කුලී වැඩ කරන මේදැරිය ජීවත් වෙන්නේ දඹුල්ල […]

ඊයේ රාත්‍රීයේ රාජගිරිය, වැලිකඩ ප්‍රදේශයේ සිදුවු රිය අනතුරක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් රඛිත රාජපක්ෂ මහතා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.එම අන.තුර හේතුවෙන් පුද්ගලයින් සිව්දෙනෙක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ.රාජගිරිය ගුවන් පාළම අසල දී බොරැල්ල සිට රාජගිරිය දෙසට ගමන් ගත් මෝටර රථයක් සහ බුත්ගමුව දෙස සිට ප්‍රධාන මාර්ගයට […]

ගස් නැති වුණා කියා ඔක්සිජන් නැති වෙන්නේ නැතැයි මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති එස් සමරසිංහ මහතා සඳහන් කරයි. පරිසර විනාශය සම්බන්ධයෙන් මේ දිනවල පවසන කතා සියල්ලම බොරු බවත් පරිසරවේදීන් යයි කියනා පිරිස් ඒවා පවසන්නේ ඩොලර් වෙනුවෙන් බවත් ඔහු පෙන්වා දෙයි.දේවානි ජයතිලක සහ භාග්‍ය අබේරත්න මෙහෙයවනු ලබන්නේ සජිත් ප්‍රේමදාස අනුර කුමාර දිසානායක […]

web stats